අධ්‍යාත්මිකව කටයුතු කිරිම තුලින් ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට හැකිවේ

Share

අධ්‍යාත්මිකව කටයුතු කිරිම තුලින් ඕනෑම ප්‍රශ්නයක් සාමකාමීව විසඳා ගැනීමට හැකි වනු ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේ මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පැවති නත්තල් උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු  ලබාදෙමිනි.

Read more

Local News