බලය ගත් වහාම සජිත් මුලින්ම කරන්න යන වැඩේ

Share

එක්සත් ජාතික පක්ෂය නැවතත් බලය ලබා ගත් වහාම සිදු කළ යුතු ප්‍රමුඛතම කාර්යය ගැන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) හෙළිදරවුවක් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, රාජ්‍ය ප්‍රතිපත්තිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකිය යැයි සඳහාන් රෙගුලාසිය නැවත බලය ගත් වහාම ඉවත් කිරීම මෙම ප්‍රමුඛතම කාර්යය ලෙස ඔහු මෙහිදී පැවැසීය.

කඩුවෙල ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

Read more

Local News