තරඟය අාරම්භ වේ

Share

පස්වන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.

මේ වන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් හතරදෙනෙක් දැවී ලකුණු 8ක් ලබා ගෙන සිටියි. ඒ පන්දු වාර 3ක් තුළය.

Read more

Local News