පාර්ලිමේන්තුව කල් තබයි

Share

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 අඟහරුවාදා දින පස්වරු 1.00 තෙක් කල් තැබු බව කථානායක කාර්යාලය විසින් නිවේදනය කළේය.

අද පෙරවරු 1.00 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.

Read more

Local News