Tuesday, March 19, 2024.

එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි

Share

අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම දිවුරුම් දීම සිදු විය.

Read more

Local News