රනිල් තව මොහොතකින් අගමැති ලෙස දිවුරුම් දෙයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ තව සුළු මොහොතකින් ජනපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දීමට නියම්ත බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.

මේ වන විට ජනපති ලේකමි කාර්යාලය වෙත එක්සත් ජාතික පාක්ෂිකයින් මෙන්ම දෙස් විදෙස් මාධ්‍යයන් රැසක් රැඳි සිටින බව ද අප වාර්තාකරු පැවසුවා.

Read more

Local News