මෙෙත්‍රීගෙන් ප්‍රකාශයක්

Share

මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් කරමින් සිටින බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුුරුම් දීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බව වාර්තා වෙයි.

Read more

Local News