දෙවෙනි පෙළ තරුණ නායකත්වය පක්ෂය අාරක්ෂා කිරිමට සූදානම්

Share

ඉදිරියේ දී මැතිවරණයකට සූදානම් වීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ නව රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිවුණ ද එය ජයග්‍රහණයක් නොවන බවයි.

ආණ්ඩුව ගත් දින සිට මැතිවරණයකට සූදානම් විය යුතු බවත් දේශපාලන බලය ලබාගෙන විවේක ගත නොහැකි වන අතර දෙවෙනි පෙළ තරුණ නායකත්වය එක හෙළාම එකමුතුව කටයුතු කරන්නේ පක්ෂය ආරක්ෂා කිරීමට බවත් දිසානායක මහතා පැවසීය.

තවද ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීම සඳහා අත්වැල් බැඳගැනීමට සූදානම් බවද ඒ් සඳහා කැපවිමෙන් කටයුතු කරන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

Read more

Local News