නාමල් අගමැතිට සුබ පතයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ දේශපාලනය පැත්තකින් තබා රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බවයි.

මේ අවස්ථාවේදීවත් රනිල් වික්‍රමසිංහ මහතා බටහිර වෙනුවෙන් කටයුතු නොකරමින් රටේ සෛවරීත්වයට හා ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුමි ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කර තිබේ.

Read more

Local News