ජනපති සහ එජනිස අතර විශේෂ සාකච්ඡාවක්

Share

හෙට (17) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක්පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර අද රාත්‍රී නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.

Read more

Local News