කට දැවිල්ල හදන වැඩක්

Share

මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් අඩු අදායම්ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු අැත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිටත් මිරිස් වගා ගම්මාන ආරම්භ කර ඇති බවයි.

Read more

Local News