ජනපති සහ ශ්‍රීලනිප අතර හමුවක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙයි.

ඒ, පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදීයි.

මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News