යාපනයට දැඩි සුළං තත්ත්වයක්

Share

යාපනය ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 04කට අයත් පුද්ගලයින් 13 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර මෙරටට බලපෑ “පේතායි” සුළි කුණාටු තත්ත්වය අද(17) තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් හෙට(18) දිනය වනතෙක් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.

Read more

Local News