ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්

Share

විනය පරික්ෂණයක් පවත්වා ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රිවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයාට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා දිමට කටයුතු නොකරන ලෙසට ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩ්දුරටත් පැවසි්‍ය

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read more

Local News