පාර්ලිමේන්තුව යළි සිකුරාදා රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දක්වා එනම් 21වනදා පෙරවරු 10.30 දක්වා කල් තැබු අතර නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා විසින් මේ බව පැවසීය.

අද (19) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස් වුයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

Read more

Local News