අමාත්‍ය ලේකම්වරු පත් කිරිම හෙට

Share

හෙට දින අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම සිදුවන බව ජනාධිපතිතුමා අද (20) පැවසීය.

ඒ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිමට අද රැස්වු අවස්ථාවේදීය.

ඒ අනුව අද පත් වු  ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම් වරුන් හෙට (21) පත් කිරිමට නියමිතව තිබේ.

Read more

Local News