ලෝටස් පාර තාවකාලිකව වසා දමයි

Share

විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇත.

Read more

Local News