නීති විරෝධි ආණ්ඩුවේ වාර්තාවක් අකිල ඉල්ලයි

Share

නීති විරෝධි ලෙස බලයට පත් වූ ආණ්ඩුව විසින් පසුගිය දින 50 ක පාලන කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම, ගුරු මාරු සිදුකිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමුකරමින්ය..

Read more

Local News