වොක්ෂෝල් වීදියේ වෙළඳසැලක් ගිනි ගනී

Share

කොළඹ නගරයේ වොක්ෂෝල් වීදියේ වෙළඳසැලක දැව ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවෙයි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර සිදු වූ හානිය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවයි එම ස්ථානයේ සිටින ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැව‍සුවේ.

Read more

Local News