ඉදිරියේදි බලය ගන්න කටයුතු කරන බව මහින්ද කියයි

Share

අද (24) දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව කොළඹ ජනාධිපති නිල නිවසේදී ජනපති ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එම සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයින් ඒ සඳහා සහභාගි වීය.

එම රැස්විමෙන් අනතුරුව මාස් පතා මේ ආකාරයෙන් රැස් වීමට තීරණය කළ බවත් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සන්ධානයෙන් ඉවත් වු පිරිසද නැවත සන්ධානය වෙත කැදවා ගැනිමට කටයුතු සිදු කරන බවද මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

Read more

Local News