බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Share

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(25) විශේෂ මෙහෙයුමක් කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් යෙදවිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Read more

Local News