වරකාපොල නගරයේ රථවාහන තදබදයක්

Share

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවට වාර්තා වෙයි.

එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News