මැතිවරණයකට එජාපෙ සුදානම් බව නවීන් කියයි

Share

එක්සත් ජාතික පෙරමුණ එළඹෙන අප්‍රේල් මස මහමැතිවරණයකට සුදානම් බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) මහරගම අපේක්ෂා රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

 

Read more

Local News