සුනාමි ව්‍යවසනය සිහිපත් කරයි

Share

සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 14කි.

එය සිහිපත් කරමින් අද දිනයේ සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් විසින් විවිධ ආගමික වතාවත්වල නියලි සිටින අයුරු දක්නට ලැබුණි.

Read more

Local News