අද ජනපති යළි දිවයිනට – දෙදින සංචාරය නිමවා

Share

කටාර් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.
කටාර් එමීර් ඩිවාන් මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා කටාර් එමීර්වරයා විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාරයක් පිරිනැමු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News