මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය ?

Share

මේ වනවිට මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය හිස්ව තිබේ. යහපාලන ආණ්ඩුවේ දී එම ධුරයේ කටයුතු කළේ ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග මහතා වන අතර ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ බල පෙරළියෙන් පසු එම ධුරයට එස්. ආර්. ආටිගල පත් කරනු ලැබිය.

ඒ අනුව මේ වනවිට ඔහු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස වැඩ භාරගෙන තිබෙනවා. මුදල් අමාතංශයේ ලේකම් ධුරය පුරප්පාඩු වී තිබේ.

Read more

Local News