නව වසර උදාවත් සමඟ 500ක් අනතුරේ

Share

නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කරන්නේ.

රතිඤ්ඤා කරලක් මුඛය තුළ තබාගෙන දැල්වීම හේතුවෙන් තුවාල ලැබූ 45 හැවිරිදි තුර්කි ජාතිකයෙකු ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

Read more

Local News