මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම

Share

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලියට අබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සදීර සමරවික්‍රම නම් කර තිබේ.

සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

Read more

Local News