මීළඟ එජාප ජනපති අපේක්ෂකයා මෙන්න

Share

මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන  බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා මහජනතාවගේ මතය අනුව තෝරාගනු ඇති බවයි.

ඉදිරි මාස 14 ක කාලය තුළ ආර්ථිකය ශක්තිමත් කරමින් සහන සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

Read more

Local News