O/L පිළිතුරු පත්‍ර පරීක්ෂාවට පාසල් 4ක් වැසේ

Share

2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්යාස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 26න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන අතර එම පාසල්  2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වේ.

Read more

Local News