ඉදිරියේදී නව ව්‍යවස්ථා කෙටුම්පතක්

Share

ඉදිරියේදී නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News