බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම දිවි හිමියෙන් රකිනවා – කබීර් හෂීම්

Share

බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම් සහ රටේ මිනිසුන් ඉල්ලන දේ සඳහා මීට වඩා වැඩියෙන් නම්‍යශීලී වීමත්, ඇහුම්කම් දීමත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

බහුතරයක් වු සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳ මීට වඩා එක්සත් ජාතික පක්ෂය සැලකිලිමත් වියයුතු බව එ් මහතා වැඩ්දුරටත් පැවසීය.

ඊයේ (05) දින කෑගල්ලේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද අදහස් පල කළ අතර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම දිවි හිමියෙන් රකින බවත් පැවසීය.

Read more

Local News