කොටහේන ප්රදේශයේ දී ඊයේ(06) සවස හෙරොයින් කිලෝ ග්රෑම් 1 ග්රෑම් 5ක් සමඟ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්නතකයේ තිබී හොරොයින් හා ත්රීරෝද රථයක් සොයා ගෙන තිබෙන අතර එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 120කට අධික බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 12 ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු අයෙකි.
සැකකරු අද(07) දින මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමියතයි.
කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.