අමෙරිකන් හිටපු ශ්‍රී ලංකා තානාපතිට වරෙන්තු

24

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) දින විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.