ශවේන්ද්‍ර සිල්වාට දෙවැනි පුටුව January 9, 2019 Share on Facebook Tweet on Twitter tweet ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙයි. ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම පුටුව වන්නේ මාණ්ඩලික ප්‍රධානී තනතුරයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙයි. ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම පුටුව වන්නේ මාණ්ඩලික ප්‍රධානී තනතුරයි.