ජනවාරි 14 වැනිදා ඉතිහාසගත වන හේතුව රනිල් කියයි

Share

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

එසේම ඔක්තෝබර් 26 දා ඇතිවූ දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී දුෂ්කරතා, අසීරුතා මතුවුවත් ඒ මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

Read more

Local News