Home දේශීය පුවත් මෛත්‍රී, මහින්ද බේද කිරිමේ කුමන්ත්‍රණයක් ගැන විමල් හෙළි කරයි

මෛත්‍රී, මහින්ද බේද කිරිමේ කුමන්ත්‍රණයක් ගැන විමල් හෙළි කරයි

0
මෛත්‍රී, මහින්ද බේද කිරිමේ කුමන්ත්‍රණයක් ගැන විමල් හෙළි කරයි

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී ඇත්තේ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පවතින එකඟතාව බිද දැමීමේ අරමුණින් බව මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා සඳහා සුදුසුම පුද්ගලයා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here