වැස්ස නෑ – සීතලයි

Share

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණයක්, උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News