වෙඩි තැබිමකින් අයෙක්ට තුවාල

Share

මාතර-වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙන බවට වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

වෙඩි තැබිම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News