වෙඩි තැබිමකින් අයෙක්ට තුවාල

15

මාතර-වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙන බවට වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

වෙඩි තැබිම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරික්ෂණ පවත්වයි.