කේරළ ගංජා සමඟ කාන්තාවක් අැතුළු තිදෙනෙක් දැලේ

Share

බණ්ඩාරගම, ගල්තුඩේ ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

පානදුර නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

පානදුර නීතිය බලගැන්වීමේ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News