රජය කළයුතු දෙයක් ගැන නාමල් කියයි

Share

ශ්‍රිලංකා පොලිස් නිලධාරින්ට ස්වාධිනව කටයුතු කිරීමේ අවස්ථාව රජය සැලසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පොලිස් සේවයට දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම කණගාටුවට කරුණක් බව මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පෙන්වා දෙනු ලැබිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

Read more

Local News