පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර

Share

දැනට ප්‍රමාද වී තිබෙන පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව තිබේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව ඇතිව තිබේ.

Read more

Local News