අජිත් මාන්නප්පෙරුමට රාජ්‍ය ඇමති ධූරයක් January 31, 2019 18 Share on Facebook Tweet on Twitter tweet අද (31) දින මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය. අජිත් මාන්නප්පෙරුම මහතා මීට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.