Home දේශීය පුවත් එම්.ආර්. ලතිෆ්ට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය

එම්.ආර්. ලතිෆ්ට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය

0
එම්.ආර්. ලතිෆ්ට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති එම්.ආර්. ලතිෆ් මහතාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ඊයේ (05) දිනයේදී විශ්‍රාම යෑමට නියමිතව තිබුණත් තවත් මාස 12කින් ඔහුගේ සේවය දිගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට සේවා දිගුව ලබාදීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

2016 වසරේදී ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස රාජකාරී ආරම්භ කළ අතර ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here