ට්‍රම්ප් විසින් කිම්ව හමුවන දිනය කියයි

Share

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියානු නායකයා සමඟ පැවැත්වෙන දෙවන හමුව පැවත්වෙන දිනය අමෙරිකාව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලබන 27 සහ 28 යන දෙදින වියට්නාමයේදී එම හමුව පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඓතිහාසික ප්‍රථම හමුව පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේදී පැවැත්විණි.

Read more

Local News