පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් සත්‍යග්‍රහයක

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් අද පෙරවරුවේ මහනුවර නගරයේ සත්‍යග්‍රහයක නිරත වී තිබේ. ඒ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සායනික පුහුණුව ලබාදීමේදී මතු ව ඇති ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

Read more

Local News