රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය අදින් ඇරඹෙයි (VIDEO)

Share

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ආරම්භ වනවා. ඇසළ මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. පෙරහර මංගල්‍යය අද සිට ලබන 29 වනදා දක්වා වීදී සංචාරය කිරීමට නියමිතයි.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News