හෝමූස් හරහා ගමන් ගන්නා නැව්වලින් 20% ක බද්දක් අය කර ගැනීමේ සිය යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හකුලාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිර කිරීම නැවත ක්‍රියාත්මක කිරීමටයි අමෙරිකාව තීරණය කර ඇත්තේ. මේ අතර දකුණු ඉරානය වෙත ඇමෙරිකාව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



