අධිකරණයට බලපෑම් කරන්න එපා (VIDEO)

Share

රජය අධිකරණයට බලපෑම් එල්ල කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනුයි.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News