වී අලෙවි මණ්ඩලයේ නව සභාපති වැඩ භාර ගනී

Share

අද (06) දින වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා වැඩ භාර ගනු ලැබිය.

අනතුරුව සභාපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු සුභ මොහොතින් සිය ධුරයේ වැඩ භාරගනු ලැබ අතර මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ වී අලෙවි මණ්ඩලේ නිලධාරීන් එක්ව සිටියහ.

Read more

Local News